බර අඩු කරගන්න හිතනකොටම ඔයාගේ ඔළුවට එන්නේ කෑම පාලනය කරන එක, බඩගින්නේ ඉන්න එක ගැන නේද? හැබැයි මම කිව්වොත්, බඩ පිරෙන්න කෑම කාලත්, සෞඛ්‍යසම්පන්නව බර අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා ඔයා විශ්වාස කරනවද? අන්න ඒකට තමයි අපි 'වොලියුමෙට්‍රික්ස්' (Volumetrics) කියලා කියන්නේ.
https://nirogilanka.com/volumetrics-what-it-is/