හිතන්නකෝ, ඔයාගේ කන් දෙක එකපාරටම රතු වෙලා, රිදෙන්න ගන්නවා. එහෙමත් නැත්නම් නාසය, දණහිස් වගේ සන්ධි තැන් තැන් වලින් ඉදිමිලා තදබල වේදනාවක් එනවා. මේ වගේ දේවල් ටික දවසකින් අඩු වෙලා, ආයෙමත් මතු වෙනවද? මේක නිකන්ම වෙන දෙයක් නෙවෙයි.
https://nirogilanka.com/relapsing-polychondritis-facts/