තේ එකට සීනි ටිකක්, කෑමට පස්සේ වටලප්පමක්, හවසට කේක් කෑල්ලක්... අපි කවුරුත් පැණි රසට ආසයි නේද? හැබැයි මේ පැණි රසට තියෙන ආසාව නිසාම, අපි නොදැනුවත්වම දවසකට ලොකු සීනි ප්‍රමාණයක් ශරීරයට එකතු කරගන්නවා.
https://nirogilanka.com/what-to-know-about-monk-fruit-sugar/