

කැස්සක් හැදුනම හරිම කරදරයක් නේද? විශේෂයෙන්ම රෑට එන කැස්ස නිසා නින්දක්වත් හරියට ලබාගන්න බැරි වෙනවා. කැස්ස කියන්නේ අපේ ශරීරයේ ස්වසන මාර්ගයේ හෝ උගුරේ යම්කිසි ආගන්තුක දෙයක්, නැත්නම් ආසාදන තත්ත්වයක් තියෙනවා කියලා අපිට දෙන සංඥාවක්. https://nirogilanka.com/otc-meds/