

ඔයාට ඇදුම, ඒ කියන්නේ හතිය තියෙන කෙනෙක් නම්, නිරෝගීව ඉන්න උපරිමයෙන්ම උත්සාහ කරන්න ඕන කියලා ඔයා දන්නවා. මොකද ඇදුම තියෙනකොට, උණ වගේ ඕනෑම ශ්වසන ආසාදනයක් ඔයාගේ පෙනහළු වලට බලපාලා, ශ්වසන මාර්ගයේ ප්‍රදාහයක් (inflammation) ඇති කරලා ඒක පටු කරන්න පුළුවන්. මේකෙන් ඇදුම රෝග ලක්ෂණ ගොඩක් දරුණු වෙන්න ඉඩ තියෙනවා. https://nirogilanka.com/flu-vaccine-and-asthma/