Ads Top

Periods එන්න සතියකට විතර කලින් ඔයාටත් හිතාගන්න බැරි තරම් කේන්තියක්, දුකක්, ඇඟට පණ නැති ගතියක් දැනෙනවද? ගෙදර අයත් එක්ක, ඔෆිස් එකේ අයත් එක්ක, යාළුවොත් එක්ක නිකරුනේ රණ්ඩු වෙනවද? තමන්ට තමන්වම පාලනය කරගන්න බෑ වගේ හැඟීමක් එනවද? ‘මේක නම් නිකන් PMS විතරක් නෙවෙයි’ කියලා ඔයාටම හිතෙන වෙලාවල් තියෙනවද? https://nirogilanka.com/premenstrual-dysphoric-disorder-directory/
Reviewed by Dr. Sophia Charlotte MD on 1:39:00 PM Rating: 5