අපේ ගෙවත්තේ, වැවක් පොකුණක් ළඟ, කුඹුරක් මැදින් යනකොට ලස්සන පාට පාට බත්කූරෝ එහෙට මෙහෙට පියාඹනවා ඔයා ඕන තරම් දැකලා ඇති නේද? සමහර අය නම් ටිකක් බයයි, මේ සත්තු ඇඟේ වැදුණොත්, හරි හපා කෑවොත් එහෙම කියලා. තවත් සමහරු නම් මේ ලස්සන සත්තු දිහා ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඇත්තටම කවුද මේ බත්කූරා කියන්නේ?
https://nirogilanka.com/household-pests-dragonfly/