Penicillin කියන්නේ අපි කාටත් හොඳට හුරුපුරුදු, ගොඩක් වෙලාවට බැක්ටීරියා ආසාදන වලට දොස්තර මහත්වරු නිර්දේශ කරන බෙහෙතක් නේද? ඒත් සමහර අයට මේ බෙහෙත ගත්තම ඇඟට අල්ලන්නේ නැතුව යනවා. හරියටම කිව්වොත්, ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ බෙහෙතට විරුද්ධව ක්‍රියා කරන්න පටන් ගන්නවා.
https://nirogilanka.com/penicillin-allergy/