ගෙදර සුරතලේට ඇති කරන බල්ලෙක්, පූසෙක් ඉන්න එක කොයි තරම් නම් සතුටක්ද, නේද? එයාලා එක්ක සෙල්ලම් කරනකොට, එයාලව තුරුල් කරගන්නකොට දවසෙම මහන්සිය නැතිවෙලා යනවා. ඒත් සමහර වෙලාවට මේ ආදරණීය සත්තු ළඟ ඉන්නකොට ඔයාට නිතරම කිවිසුම් යනවද? ඇස් රතු වෙලා කසනවද? හම දද දාලා වගේ එනවද?
https://nirogilanka.com/pet-allergies-triggers/