

ඔයා කවදාහරි හිතලා තියෙනවද ගොඩක් ගුණදායකයි, නිරෝගීයි කියලා අපි කන සමහර එළවළු, පළතුරු වර්ගත් ඇත්තටම සමහර අයගේ ඇඟට අගුණ වෙන්න පුළුවන් කියලා? සමහර වෙලාවට ඇඟේ පලු දාන, ඔලුව රිදෙන, බඩේ අමාරු හැදෙනකොට අපි හිතන්නේ මොකක්හරි කෑමක් අසාත්මික (allergy) වෙලා කියලයි. https://nirogilanka.com/high-salicylate-foods/