ඔයාටත් සමහර වෙලාවට හිතෙනවද ශරීරයේ තියෙන වේදනාව, හිතේ තියෙන පීඩනය වගේ දේවල් වලට ව්‍යායාම වලින් එහා ගිය දෙයක් ඕන කියලා? බෙහෙත් වලට අමතරව, අපේ ශරීරයටයි මනසටයි දෙකටම එකවර සහනයක් ගේන ක්‍රමයක් ගැන තමයි අපි අද කතා කරන්නේ. මේක තමයි යෝගා ප්‍රතිකාර, එහෙමත් නැත්නම් 'Yoga Therapy'.
https://nirogilanka.com/yoga-therapy/