Ads Top



උණු තේ බීම ඇත්තටම ඇඟට ගුණද? (Hot Tea) අපි මේ ගැන කතා කරමු!
අපේ ජීවිතේට තේ කියන්නේ නැතුවම බැරි දෙයක් නේද? උදේට නැගිට්ට ගමන්, හවස මහන්සි වෙලා ගෙදර ආවම, කෑමකට පස්සේ, එහෙමත් නැත්නම් ගෙදරට අමුත්තෙක් ආවම... මේ හැම වෙලාවකම අපේ හිත ඉල්ලන්නේ රසම රස තේ කෝප්පයක්. ඇත්තටම වතුර ඇරුණම ලෝකේ මිනිස්සු වැඩියෙන්ම බොන පානය තමයි තේ. https://nirogilanka.com/hot-tea-good-for-you/
Reviewed by Dr. Sophia Charlotte MD on 9:52:00 PM Rating: 5