ඔයාට හෙම්බිරිස්සාවක් හැදුනත්, තුවාලයක් පැසෙව්වත් දොස්තර මහත්තයා ගාවට ගියාම විවිධ ඇන්ටි-බයෝටික් (Antibiotic) වර්ග දෙනවා නේද? සමහර ඒවා කරල් විදියට, සමහර ඒවා දියකරලා බොන්න, තවත් සමහර ඒවා විදින්න දෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ විශේෂ, ටිකක් ප්‍රබල ඇන්ටි-බයෝටික් කාණ්ඩයක් ගැන.
https://nirogilanka.com/lincosamides/