ඔයා කවදාහරි නාරිවේද වෛද්‍යවරයෙක් හම්බවෙන්න ගියාම, සමහරවිට ලූපයක් (IUD) දාගන්න වගේ දෙයකට, එක එක විදියේ උපකරණ දැකලා ඇති නේද? සමහර ඒවා දකිද්දී පොඩි බයකුත් හිතෙන්න ඇති. ඇත්තටම මේ උපකරණ බොහොමයක් තියෙන්නේ ඔයාගේ පරීක්ෂණය හෝ ප්‍රතිකාරය හරියටම, ආරක්ෂිතව කරන්න දොස්තර මහත්තයට උදව්වෙන්න.
https://nirogilanka.com/tenaculum/