ගොඩක් දෙනෙක් පවුල් සැලසුම් ක්‍රමයක් විදියට පාවිච්චි කරන දෙයක් තමයි උපත් පාලන පෙති. ඒත් මේ ගැන ඔයාට හරි අවබෝධයක් තියෙනවද? විශේෂයෙන්ම හෝමෝන වර්ග දෙකක් එකතු කරලා හදපු, බහුලවම භාවිත වෙන පෙති වර්ගය ගැන, ඒ කියන්නේ ‘කොම්බිනේෂන් පිල්ස්’ (Combination Pills) ගැන අපි අද කතා කරමු.
https://nirogilanka.com/combination-birth-control-pills/