

ජීවිතේ සමහර වෙලාවට අපි හිතන්නෙවත් නැති විදිහේ දරුණු, බය හිතෙන සිදුවීම් වලට මුහුණ දෙන්න වෙනවා නේද? ඒ වගේ දෙයක් වුණාම හිතට ලොකු කම්පනයක්, බයක් දැනෙන එක සාමාන්‍යයි. ඒත් සමහර වෙලාවට මේ කම්පනය ටිකක් වැඩිපුර දැනෙන්න පුළුවන්. ඔයාටත් ඒ වගේ අත්දැකීමක් වුණාද? එන්න, අපි මේ ගැන තව ටිකක් කතා කරමු. https://nirogilanka.com/acute-stress-disorder/