

බබා ලැබෙන්න ඉන්නකොට අම්මා කෙනෙක්ට තියෙන ලොකුම බලාපොරොත්තුවක් තමයි නිරෝගී දරු පැටියෙක් මේ ලෝකෙට බිහි කරන එක. ඒත් සමහර වෙලාවට මේ ප්‍රසූතිය හිතනවට වඩා ටිකක් දිගු වෙන්න පුළුවන්. මේකට තමයි අපි 'ප්‍රසූතිය දික් ගැස්සීම' එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් (Prolonged Labor) කියලා කියන්නේ. https://nirogilanka.com/prolonged-labor/