

ඔයාටත් සමහර වෙලාවට බෙල්ලේ මස්පිඬු එකපාරටම තද වෙලා, වේදනාවක් එනවද? එහෙමත් නැත්නම් අතේ, ඇඟිලිවල මස්පිඬු පෙරළෙන එක නිසා එදිනෙදා වැඩක්වත් කරගන්න අමාරුද? සමහරවිට ඔයා නළලේ රැලි ගැන හිත හිත දුක්වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. https://nirogilanka.com/abobotulinumtoxina-injection/