

අපේ සමේ පොඩි පොඩි කුෂ්ඨ, දද වගේ දේවල් එන එක සාමාන්‍ය දෙයක්නේ. සමහර වෙලාවට කූඹියෙක් හරි මදුරුවෙක් හරි කෑවම ඒ තැන ඉදිමිලා, රතු වෙලා, හොඳටම කසනවා. ඉතින් මේ වගේ වෙලාවට ඔයා දොස්තර මහත්තයෙක් හම්බවෙන්න ගියාම, ඔයාට Salicylic Acid කියලා ආලේපනයක් (ointment) එකක් ලියලා දෙන්න ඇති. https://nirogilanka.com/salicylic-acid-ointment-2/