Ads Top

ඔයාත් ප්‍රෙෂර් එකට බෙහෙත් බීලා, ඒත් කිසිම අඩුවක් නැතුව ලතවෙනවද? සමහරවිට ඔයාගේ දොස්තර මහත්තයා කියනවා ඇති "බෙහෙත් වර්ග කීපයක්ම දීලත් ප්‍රෙෂර් එක බහින්නෙම නෑනේ" කියලා. සමහර වෙලාවට කොච්චර ජීවන රටාව වෙනස් කරගත්තත්, කෑම පාලනය කලත්, ව්‍යායාම කලත් ප්‍රෙෂර් එක ඉහළ අගයකම තියෙන්න පුළුවන්. https://nirogilanka.com/renal-hypertension-2/
Reviewed by Dr. Sophia Charlotte MD on 6:41:00 PM Rating: 5