

ඔයාටත් ඉස්සර වගේ නෙවෙයි, ටිකක් ඇවිදිනකොට, පඩිපෙළක් නගිනකොට හති වැටෙනවද? නිකන් හුස්ම හිරවෙනවා වගේ දැනෙනවද? සමහරවිට ඔයා හිතනවා ඇති 'වයසට යනකොට ඔහොම වෙනවා' කියලා. ඒත් හැම හතියක්ම, හැම කැස්සක්ම එහෙම සාමාන්‍ය දෙයක් නෙවෙයි. https://nirogilanka.com/pulmonary-fibrosis/