

දතක් රිදෙනවා කියන්නේ හරිම කරදරකාරී, වද දෙන අත්දැකීමක් නේද? කන්න බෑ, බොන්න බෑ, හරියට නින්දක් නෑ, ඔලුවත් එක්ක පලන්න වගේ වේදනාවයි. සමහර වෙලාවට මේ වේදනාව නිසා එදිනෙදා වැඩක්වත් හරියට කරගන්න බැරි වෙනවා. https://nirogilanka.com/toothache/


Created By Themexpose
Back To Top