

ඔයාගේ පොඩි දරුවාට 'සිකල් සෙල්' රෝගය (Sickle Cell Disease - SCD) තියෙනවා කියලා දොස්තර මහත්තයා කියලා ඇති. ඒක ඇහුවම අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් විදියට ඔයාගේ හිතට ලොකු බයක්, කනස්සල්ලක් දැනෙන එක සාමාන්‍ය දෙයක්. මේ රෝගයත් එක්ක ජීවත් වෙනකොට අපි ගොඩක් දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. https://nirogilanka.com/splenic-sequestration-overview/