

මේ දවස්වල නිතරම වගේ අපිට එක එක ජාතියේ උණ රෝග ගැන අහන්න ලැබෙනවා නේද? ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා වගේ දේවල් එක්කම, තවත් නමක් අපේ කන වැකෙනවා, ඒ තමයි "මැක්කන් උණ". ඇත්තටම සමහරු මේකට බය වෙලා ඉන්නෙ. ඉතින්, ඇත්තටම මොකක්ද මේ මැක්කන් උණ කියන්නේ? ඒක භයානකද? අපි කොහොමද මේකෙන් පරිස්සම් වෙන්නේ? https://nirogilanka.com/scrub-typhus/