

ඔයා කවදාහරි බස් එකක, කාර් එකක, නැත්නම් බෝට්ටුවක යද්දි එකපාරටම ඔලුව කැරකෙන්න අරගෙන, ඇඟට අප්සට් වෙලා, වමනෙට එනවා වගේ දැනිලා තියෙනවද? සමහරුන්ට නම් මේක ගොඩක් හුරුපුරුදු, කරදරකාරී අත්දැකීමක්. විනෝද ගමනක් යන්න පටන් ගත්තත් මේ අපහසුතාවය නිසා මුළු ගමනම එපා වෙන්න පුළුවන්. https://nirogilanka.com/motion-sickness-topic-overview/