

ඔයාගෙ පොඩිත්තා රෑට නිතරම කනේ අමාරුවක් කියලා අඬනවද?නැත්නම් නිතර නිතර කනේ පැසවීම ඇතිවෙලා, බෙහෙත් බීලම එපා වෙලාද?සමහරවිට ඔයාගෙ දොස්තර මහත්තයා 'කනට ටියුබ් එකක් දාන්න වෙයි' කියලා කියන්නත් ඇති. මේ වචන ටික ඇහුණ ගමන් පොඩි බයක්, හිතට චකිතයක් දැනෙන එක හරිම සාමාන්‍ය දෙයක්. https://nirogilanka.com/tubes-for-ear-infections/