

ඔයාගේ පොඩි දරුවා දඟලනකොට, සෙල්ලම් කරනකොට පොඩි පොඩි තුවාල, සීරීම් වෙන එක සාමාන්‍ය දෙයක්නේ. ඒත්, එහෙම වෙන පොඩිම පොඩි තුවාලෙකින් වුණත්, නැත්නම් නිකන්ම නහයෙන් ලේ ගලනකොට, ඒක සාමාන්‍ය විදිහට වඩා වෙලාවක් යනකල් නවතින්නේ නැතුව තියෙනවද? ඇඟේ ලේසියෙන් නිල්වෙන තැලීම් පාරවල් ඇතිවෙනවද? https://nirogilanka.com/hemophilia-b-medref/