

ගොඩක් දෙනෙක්ට තියෙන, ඒත් සමාජයේ කතා කරන්න ටිකක් ලැජ්ජා හිතෙන, අපහසුතාවයක් ගෙන දෙන සෞඛ්‍ය ගැටලුවක් තමයි අර්ශස් කියන්නේ. සමහරවිට ඔයාට වැසිකිළි ගියාම ලේ යනවා ඇති, නැත්නම් ඒ ප්‍රදේශයේ වේදනාවක්, කැසීමක් වගේ දෙයක් දැනෙනවා ඇති. මේවා අර්ශස් වල ලක්ෂණ වෙන්න පුළුවන්. https://nirogilanka.com/hemorrhoids-topic-overview/