

මේ දවස්වල හැමතැනම කැස්ස, හෙම්බිරිස්සාව. ඇඟටත් හරිම අමාරුයි වගේ. දැන් ඔයාට හිතෙනවා ඇති 'මට මේ හැදිලා තියෙන්නේ සරල හෙම්බිරිස්සාවක්ද, නැත්නම් හැමෝම බය වෙන ෆ්ලූ එකද?' කියලා. මේ දෙකේ වෙනස හරියටම දැනගන්න එක ගොඩක් වැදගත්. මොකද ෆ්ලූ කියන්නේ සමහර වෙලාවට බරපතල වෙන්න පුළුවන් තත්වයක් නිසා. https://nirogilanka.com/understanding-flu-symptoms/