

මේ දවස්වල හැමතැනම කැස්ස, හෙම්බිරිස්සාව. සමහරුන්ට ඇඟපත රිදෙනවා, හොඳටම උණ. අපි නිකන්ම "හෙම්බිරිස්සාවක්නේ" කියලා හිතුවට, මේක සමහරවිට ඊට වඩා ටිකක් සැර දෙයක්, ඒ කියන්නේ 'ෆ්ලූ' (Flu) එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ දෙකේ වෙනස මොකක්ද? ඇයි මේක මෙච්චර බරපතළ වෙන්න පුළුවන් කියන්නේ? https://nirogilanka.com/what-causes-flu-viruses/