

අපි හැමෝම වගේ ජීවිතේ කවදාහරි දවසක ඇන්ටි-බයොටික් (antibiotic) එකක් පාවිච්චි කරලා ඇති නේද? බැක්ටීරියා ආසාදනයක් හැදුනම, දොස්තර මහත්තයා දෙන මේ පුංචි පෙත්තෙන් අපිට ලැබෙන සුවය ඇත්තටම විශ්මිතයි. ඒත් මේ ජීවිතාරක්ෂක ඖෂධ පිටුපස තියෙන කතාන්දර අපි කීයෙන් කීදෙනාද දන්නේ? https://nirogilanka.com/did-mattiedna-johnson-help-cure-scarlet-fever/