

අද කාලේ social media එකේ, TV එකේ එහෙම බැලුවම "සුපිරි ආහාර" (superfoods) ගැන නිතරම කතා වෙනවා නේද? එක එක අලුත් පළතුරු, ඇට වර්ග ගැන කියනවා, මේවා කෑවම ලෙඩ රෝග සේරම හොඳ වෙනවා වගේ. ඉතින් මේ අතරේ ඔයාටත් "ගොජි බෙරි" (Goji Berries) කියන නම අනිවාර්යයෙන්ම ඇහිලා ඇති. https://nirogilanka.com/goji-berries-health-benefits-and-side-effects/