Ads Top

ඔයාටත් නිතරම පපුවේ දැවිල්ලක්, උගුරට ඇඹුල් එන ගතියක් එහෙම දැනෙනවද? සමහරවිට ඔයාගේ දොස්තර මහත්තයා ඔයාට "හයටල් හර්නියා" (Hiatal Hernia) එකක් තියෙනවා කියලත් කියන්න ඇති. ගොඩක් අයට මේ තත්ත්වය තිබුණට කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නෑ. https://nirogilanka.com/hiatal-hernia-diet-tips/
Reviewed by Dr. Sophia Charlotte MD on 2:52:00 PM Rating: 5