Ads Top

අපි හැමෝම COVID-19 එන්නත අරගෙන ලොකු හුස්මක් ගත්තා නේද? වෛරසයෙන් ආරක්ෂා වෙන්න තියෙන හොඳම විදිහ එන්නත ලබාගන්න එක කියලා අපි දන්නවා. ඒත් එන්නත් ඔක්කොම අරගත්ත අයටත් ආයෙත් COVID-19 හැදුණා කියලා ඔයාටත් ආරංචි වෙලා ඇති. සමහරවිට ඔයාගේම යාළුවෙක්ට, නෑදෑයෙක්ට එහෙම වෙන්නත් ඇති. https://nirogilanka.com/breakthrough-covid/
Reviewed by Dr. Sophia Charlotte MD on 9:30:00 PM Rating: 5