අපිට වෙලාවකට කටින් එන ගඳ ගැන පොඩි අපහසුතාවයක් දැනෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. සමහරවිට ළූණු, සුදු ළූණු වගේ සැර කෑමක් ගත්තම, එහෙමත් නැත්නම් දත් හොඳට පිරිසිදු නොකළාම එහෙම වෙන්න පුළුවන්. ඒත්, ඔයාගේ හුස්මෙන් එන්නේ නිය ආලේපන ඉවත් කරන දියරයක් (nail
https://nirogilanka.com/acetone-breath-diabetes/