Ads Top

ඔයාටත් කැස්සක් එනකොට, බරක් උස්සනකොට, එහෙමත් නැත්නම් ටොයිලට් එකේදී ටිකක් තැටමෙනකොට ඉකිලිය හරියෙන් රිදෙනවද? එහෙම නැත්නම් ඒ හරියේ පොඩි ගෙඩියක් වගේ උඩට මතු වෙනවා ඔයා දැකලා තියෙනවද? ගොඩක් වෙලාවට හිටගෙන ඉන්නකොට මේ ගෙඩිය පේනවත්, හාන්සි වුණාම ඒක ඇතුළට යනවත් ඔයාට දැනිලා ඇති. https://nirogilanka.com/inguinal-hernia/
Reviewed by Dr. Sophia Charlotte MD on 2:50:00 PM Rating: 5