ඔයා අලුතෙන් අම්මා කෙනෙක් වුණාද? එහෙම නැත්නම් බබාට කිරි දෙන එක ටිකෙන් ටික නවත්තන්න හදන කාලේද මේ? මේ කාලෙට පියයුරු වල දැනෙන වේදනාව, තද ගතිය, ඉදිමුම සමහර වෙලාවට දරාගන්න බැරි තරම් වෙනවා නේද? කිරි දෙන අම්මලාගෙන් 10%කට විතර මේ තත්ත්වය ඇතිවෙනවා. හිතන්නකෝ, මේක කොච්චර සුලබ දෙයක්ද කියලා.
https://nirogilanka.com/what-to-know-about-cabbage-leaves-for-mastitis/