Ads Top

ඔෆිස් එකේ එකම A/C එක යට, ළඟ ළඟ ඩෙස්ක් වල වැඩ කරනකොට එක එක්කෙනාගෙන් තව කෙනෙක්ට ලෙඩ බෝවෙන එක හරිම සුලබ දෙයක් නේද? විශේෂයෙන්ම කවුරුහරි කිවිසුම් අරිද්දි, කහිද්දි එන සද්දෙටත් අපි ටිකක් ගැස්සෙනවා. මොකද අපි දන්නවා, තව දවසකින් දෙකකින් අපිටත් ඒ ලෙඩේ හැදෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියලා. https://nirogilanka.com/fact-sheet-flu-work/
Reviewed by Dr. Sophia Charlotte MD on 9:51:00 PM Rating: 5