ඔයාගේ අතක්, කකුලක්, එහෙමත් නැත්නම් ශරීරයේ වෙනත් තැනක නිකන් බර ගතියක්, ඉදිමුමක් වගේ දැනෙනවද? විශේෂයෙන්ම පිළිකාවක් වගේ තත්ත්වයකට සැත්කමක් හෝ ප්‍රකිරණ ප්‍රතිකාර (radiation) ගත්තට පස්සේ මේ වගේ අත්දැකීමක් ඔයාටත් ඇති. මේකට හේතුව වෙන්න පුළුවන් ලින්ෆිඩීමා (Lymphedema) කියන තත්ත්වය.
https://nirogilanka.com/exercises-for-lymphedema/