

ඔයා අම්මා කෙනෙක් වෙන්න, පවුලක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම්, මේ 'පිළිසිඳ ගැනීම' එහෙමත් නැත්නම් දරුවෙක් කුසට පැමිණීම කියන දේ ගැන හරියටම දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. සමහරවිට ඔයා මේ ගැන නොයෙකුත් දේවල් අහලා ඇති, සමහරවිට හිතේ පොඩි පොඩි ප්‍රශ්න, කුතුහලයක් එහෙමත් ඇති. https://nirogilanka.com/11585-conception/