Ads Top



බබාට පිටිකිරි දීම (Formula Feeding): කොච්චර දෙන්න ඕනෙද? කොයි වෙලාවටද දෙන්න ඕනෙ?
ඔයා ඔයාගේ බබාට පිටිකිරි දෙන්න පටන් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක්ද? සමහරවිට මව්කිරිත් එක්ක පිටිකිරි ටිකක් එකතු කරන්න හිතනවා ඇති. එහෙමත් නැත්නම් මව්කිරි දෙන එකෙන් ටිකෙන් ටික අයින් වෙලා සම්පූර්ණයෙන්ම පිටිකිරි වලට මාරු වෙන්නත් හිතනවා ඇති. https://nirogilanka.com/parents-formulafeed-often/
Reviewed by Dr. Sophia Charlotte MD on 1:04:00 PM Rating: 5