

අද කාලේ අපි කාටත් එක එක විදියේ මානසික පීඩන, ප්‍රශ්න එනවා නේද? සමහර වෙලාවට යාළුවෙක් එක්ක හරි පවුලේ කෙනෙක් එක්ක හරි කතා කරලා හිත හදාගන්න පුළුවන්. ඒත් සමහර ප්‍රශ්න තියෙනවා, ඒවාට විශේෂඥ උදව්වක්ම ඕන වෙනවා. අන්න ඒ වගේ වෙලාවක අපිට උදව් කරන්න පුළුවන් කෙනෙක් තමයි PMHNP කියන්නේ. https://nirogilanka.com/psychiatric-nurse-practitioner-pmhnp/