

අද අපි කතා කරන්න යන්නෙ අපේ මොළේ හරිම වැදගත් වැඩක් කරන විදිහක් ගැන. ඒ තමයි 'ප්‍රොසෙසින් ස්පීඩ්' (Processing Speed) කියන එක. සමහරවිට ඔයා මේ වචනෙ අහලත් ඇති. සරලවම කිව්වොත්, මේකෙන් කියන්නෙ අපේ මොළේ කොච්චර ඉක්මනට තොරතුරු අරගෙන, ඒවා තේරුම් අරගෙන, ඒවට ප්‍රතිචාර දක්වනවද කියන එකයි. https://nirogilanka.com/processing-speed/