

ඔයා සමහරවිට මේ Corpus Cavernosum කියන වචනේ මීට කලින් අහලා නැතුව ඇති. ඒත් පිරිමියෙක්ගේ ලිංගික සෞඛ්‍යය සහ ක්‍රියාකාරීත්වය ගැන කතා කරද්දී මේක හරිම වැදගත් කොටසක්. සරලවම කිව්වොත්, ලිංගික ප්‍රාණවත් වීමකට (erection) ප්‍රධාන වශයෙන්ම වගකියන්නෙ මෙයා තමයි. https://nirogilanka.com/corpus-cavernosum/