

ඔයා ලිංගිකව උත්තේජනය වෙනකොට, ඒ කියන්නේ ලිංගිකව එක්වීමකදී හෝ ස්වයං වින්දනයකදී, ඔයාගේ ශරීරයේත්, හිතේත් වෙනස්කම් මාලාවක් සිද්ධ වෙනවා. මේක හරියට පියවරෙන් පියවර සිද්ධ වෙන ක්‍රියාවලියක් වගේ. වෛද්‍ය විද්‍යාවේදී අපි මේකට කියන්නේ ලිංගික ප්‍රතිචාර චක්‍රය (Sexual Response Cycle) කියලා. https://nirogilanka.com/sexual-response-cycle/