

ඔයාටත් වෙලාවකට දැනෙනවා ඇතිනේ, ඇහැට පොඩි දෙයක් ගියත්, නිකන් ඇඟිල්ලක් වැදුණත් කොච්චර නම් රිදෙනවද, කඳුළු එනවද කියලා. ඇහැ කියන්නේ ඒ තරම්ම සංවේදී අවයවයක්. ඔන්න ඔය වගේ, ඇහැට වෙන පොඩි සීරීමක් තමයි අපි `(Corneal Abrasion)` එහෙමත් නැත්නම් ඇසේ කාච පටලයේ සීරීමක් කියලා කියන්නේ. https://nirogilanka.com/parents-corneal-abrasions/