

ඔයාගේ දරුවා ටිකක් මහතයි කියලා ඔයාටත් හිතෙනවද? එහෙම නැත්නම් දොස්තර මහත්මයෙක් ඔයාගේ දරුවාගේ බර ගැන යමක් කිව්වද? ඇත්තටම මේ දවස්වල ගොඩක් අම්මලා තාත්තලා මේ ප්‍රශ්නෙත් එක්ක පොරබදිනවා. ඉතින් අපි අද කතා කරමු මේ දරුවන්ගේ අධික බර සහ ස්ථුලතාවය, ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියන විදිහට `(Overweight)` සහ `(Obesity)` https://nirogilanka.com/parents-overweight-obesity/