

අපි හැමෝම කැමතියිනේ යාළුවෝ එක්ක එකතු වෙලා ඉන්න. යාළුවෝ එක්ක සෙට් වෙලා කතා කරනකොට, සෙල්ලම් කරනකොට, එහෙමත් නැත්නම් නිකන් හරි එකට කාලය ගත කරනකොට හිතට පුදුම සතුටක් දැනෙනවා නේද? එහෙම කට්ටියක් එක්ක ඉන්නකොට ජීවිතේ ගොඩක් දේවල් ලේසි වෙනවා වගේ, ආරක්ෂාවක් තියෙනවා වගේ දැනෙනවා. https://nirogilanka.com/teens-cliques/