

ඉස්කෝලේ පාඩම් වැඩ වලට අමතරව, ඇඟට වගේම හිතටත් සතුටක්, සැහැල්ලුවක් ගේන දෙයක් තමයි ක්‍රීඩා කරන එක කියන්නේ. ක්‍රීඩා කරන එකෙන් ඔයාට නිකන්ම නිකන් විනෝදයක් විතරක් නෙවෙයි, හොඳ සෞඛ්‍යයක්, අලුත් යාළුවෝ වගේ ගොඩක් දේවල් ලැබෙනවා. සමහර අයට නම් ඉතින් ඉස්කෝලේ කාලෙදි "මම මොන sport එකද කරන්නේ?" https://nirogilanka.com/teens-find-sports-2/