Ads Top



ඩිප්තීරියා (Diphtheria) කියන්නේ සෙල්ලමක් නෙවෙයි! මේ භයානක රෝගය ගැන හරියටම දැනගමු
ඔයාගේ පොඩි දරුවට නියමිත කාලෙට හැම එන්නතක්ම හරියටම දෙනවා නේද? අපි ඒ එන්නත් වලින් බලාපොරොත්තු වෙන්නේ කක්කල් කැස්ස, පිටගැස්ම, සරම්ප වගේ භයානක ලෙඩ ගොඩකින් දරුවව ආරක්ෂා කරගන්න. හැබැයි අපි වැඩිය අහලා නැති, ඒත් ඒ වගේම දරුණු, මාරාන්තික වෙන්න පුළුවන් තවත් ලෙඩක් ගැන තමයි අද අපි කතා කරන්නේ. https://nirogilanka.com/what-to-know-diphtheria-causes/
Reviewed by Dr. Sophia Charlotte MD on 5:04:00 PM Rating: 5